පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම ගැන නිරීක්‍ෂණයක්

රුපියල් කෝටි 100ක වියදමින් පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සම්බන්‍ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. පලාලි ප්‍රාදේශිය හා පළාත් පාලන ආයතන සතුව ඇති මුදලින් ගුවන් තොටුපොල ජාත්‍යන්තර ප්‍රමතියකින් යුතු ගුවන්තොටුපොලක් බවට පත්කළ යුතු බව ගුවන් තොටුපොල අධිකාරියේ සභාපති එච්.එම්.සී. නිමල් ශ්‍රී මහතා පවසා තිබේ.

තවද පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සම්බන්‍ධයෙන් ඉන්දිය රජයේ සහාය ද ඉල්ලා ඇති බවත්, ඉන්දිය රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top