හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (09) දින කැඳවා තිබේ. සිරිලිය සවිය වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස කැඳවා ඇති බව වාර්තාවේ.
මීට පෙර මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂට කොමිසම මගින් කැඳවීමක් කර තිබුණි, නමුත් එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ කොමිසමට දැනුම් දී තිබුණි.