නැවත පදිංචියට ගොස් මාස 7ක් අවසන්වූ නමුත් තවමත් තාවකාලික කූඩාරම්වල ජීවත් වන පිලක්කුඩිඉරුප්පු ජනතාව

මුල්ලතිව් කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු සහ පිරම්බඩි යන ප්‍රදේශවල ජනතාව නැවැත පදිංචියට ගොස් මාස හතක් අවසන් වූ නමුත්, එම ජනතාවට මෙතෙක් කිසිඳු යටිතල පහසුකම් සපයාදී නොමැත. මේ හේතුවෙන් එම ජනතාව දිනපතා දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බව පෙන්වාදී තිබේ. මෙවැනි තත්වයකදී තමන් විසින් ඉදිකර ගත් තාවකාලික කූඩාරම්වල එම ජනතාව ජීවත් වෙති.

ගුවන් හමුදාව යටතේ තිබූ මෙම ප්‍රදේශය දිගු අරගලයකට පසු නිදහස් කරගත් එම ජනතාව එහි පදිංචියට ගොස් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top