අරුන්දික ප්‍රනාන්දු විපක්ෂයේ අසුන් ගනී

හිටපු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයට පැමිණ අසුන් ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් තමන්ට වෙත පැවරී ඇති බලතළ අනුව පසුගිය දා අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබීය.

අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිය ප්‍රකාශයෙන් පැවැසුවේ ආණ්ඩුවේ වංචා, දූෂණ පිළිබඳව කතා කළ නිසා තමන්ට නියෝජ්‍ය අමාත්‍යධුරය අහිමි වූ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top