නුවරඑළියේ දී ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නුවරඑළියේ දී කේරළ ගංජා කිලෝ 500ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකදී සොහොන් බිමක තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

එහිදී උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top