නීති විරෝධී ලෙස රටින් පිට රත්‍රං තොගයක් ගෙන යෑමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයෙකු නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යාමට තැත්කළ රත්රන් තොගයක් රාජසන්තක කර ඇති අතර, රේගු නිලධාරීන් විසින් සැකකරුට රුපියල් තිස්දහසක දඩ මුදලක්ද පනවා ඇති බව වාර්තාවේ.

රුපියල් විසි දෙලක‍ෂ අසූ හයදහස් දෙසිය හැත්තෑවක් පමණ වටිනා රත්රන් කැබලි 16 ක් සහ රන් මාලයක් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් ඉන්දියාව බලා රැගෙන යාමටයි සැකකරු තැත්කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top