SRILANKAN NEWS

පොදු සමා කාලය අද සිට

මෙම වසරේ පළමු පොදු සමා කාලය අද(23) දිනයේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාව පවසයි.

මෙම පොදු සමා කාලය නොවැම්බර් මස 15 වන දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.