SRILANKAN NEWS

පුස්සැල්ලාව ප්‍රදේශයේ හර්තාල් ව්‍යාපාරයක්…

පුස්සැල්ලාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වසා හර්තාල් ව්‍යාපාරයක් හා දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය සභාවට අයත් පෙරට්ටාසි වතුකරයට යන කි.මී. 25ක මාර්ගය පසුගිය වසර 30ක කාලයක් අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාව පළ කර තිබේ.