ලබන වසරේ සිට උතුරු මැද පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ..

උතුරු මැද පළාතේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන ලියාපදිංචිය ලබන වසරේ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි. ඒ අනුව අදාළ කාලය තුළ ලියාපදිංචි කර නොගන්නා පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top