අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රී විනය පරීක්ෂණයකට

දිවුලපිටිය ප්‍රදේශයේ දී පාතාල කල්ලියක් හා විශේෂ කාර්ය බලකාය අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා පිළිබද වහාම විනය පරීක්ෂණයක් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා සහ ඔහුගේ භාර්යාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගර ගතකර සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top