පාර්මේලිමේන්තුවට බෝම්බ සීයක් ගැසිය යුතුයි – කෙහෙළිය රඹුක්වැල්ල

වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යාවස්ථාවක් තුලින් මෙරට පාර්ලිමේන්තුව සතු බලතල නැති කරමින් නාමික පාර්ලිමේන්තුවක් නිර්මාණය කර එක් එක් පළාත්වලට අසීමිත බලතල ලබා දීම සදහා ගෙන යනු ලබන ක්‍රියාවලිය නිසා මෙවැනි පාර්මේලිමේන්තුවකට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් ගැසිය යුතු යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මහනුවර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේ ඊයේ (28) පවත්වන ලද රැස්වීමකදී අදහස් දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top