නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා විසින් හෙට (1) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමට නියමිතය.
ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාද්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.
Add Comment