අසනීප තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාව හමුවීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නයි නුවර යෑමට නියමිත බව ඉන්දිය මධ්‍යම සෞඛ්‍ය ඇමැති ජේ.පි. නට්ටා මහතා පවසයි.
ජයලලිතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයා දෙන ලෙස සෞඛ්‍ය අංශය වෙත ඉල්ලා සිටීමෙන් අනතුරුව, දිල්ලියේ එයිම්ස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ද චෙන්නයි නුවර රෝහලට යවා ඇති බවත් ජයලලිතා මේ වනවිට සුව අතට පත්වී ඇතැයි ද ඔහු පවසා තිබේ.
Add Comment