එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කර තිබේ.
ඔහු මීට පෙර දිවුලපිටිය ආසන සංවිධායක ලෙස කටයුතු කළ අතර, පසුගියදා එම ධූරය කිත්සිරි මංචනායක මහතාට පිරිනමනු ලැබුණි.
මෙවැනි තත්වයකදී ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට රන්චන් රාමනායක මහතාව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
Add Comment