මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

මිනුවන්ගොඩ දහඅටේ කණුව ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණු දෙකක ගැටී එහි ට්‍රාන්ස්ෆෝමරය ට්‍රක් රථය මතට වැටීමෙන් සිඳුවූ අනතුරින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අනතුරෙන් ට්‍රක් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ හය දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top