පෙට්ට්‍රල් නිකුත් කිරීම වාහනවලට පමණයි – විශේෂ චක්‍රලේඛයක්

පවතින තත්ත්වය සමනය වන තෙක් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට විශේෂ චක්‍රලේඛයක් නිතුක් කරමින් සියලු පිරිවුම්හල් වෙත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය දැනුම් දී ඇත.

2017/01 යටතේ එම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ සංවර්ධන ලේකම් උපාලි මාරසිංහ මහතා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top