වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතර අද විශේෂ සාකච්ඡාවක්..

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතර අද (08) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව සදහා ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් ඊයේ (07) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර මෙම සාකච්ඡාවෙන් පසුව මෙම සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top