කැනඩානු නියෝජිතයන් ශ්‍රි ලංකාවේ සංචාරයක

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තුවේ කැනඩානු නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දින තුනක නිල සංචාරයක් සඳහා ඔවුන් දිවයිනට පැමිණ තිබේ. මෙම නියෝජිතයන් කණ්ඩායමට විවිද පක්‍ෂවල මන්ත්‍රීවරුන් ඇතුලත්වී තිබීම විශේෂත්වයකි.

සාම කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් එම නියෝජිතයන් දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ මැති ඇමැතිවරුන් ඇතුළු විවිද පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top