කොන්ගෝ හි දුම්රිය අනතුරකින් 33ක් මරුට

කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ලූබුම්බාෂි සිට ලූනා දක්වා ගමන් කරමින් සිටි ඉන්ධන රැගත් දුම්රියක් මෙලෙස ලුවාලාබා පළාතේ බයෝව් ප්‍රදේශයේ දී අනතුරට ලක්වී ගිනිගෙන තිබේ.

මෙම ඉන්ධන දුම්රියදී නිතී විරෝධී ලෙස මගීන්ද ගමන් කර ඇති අතර, එහිදී 33 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top