ගිංතොට දී පොලීසිය අසමත් වූ බව පොලිස්පති පිළිගනී

ගාල්ල ගිංතොට දී ඇති වූ සිද්ධියෙන් පූර්වාදර්ශයක් ලබාගෙන ඉදිරියේ දී කටයුතු කළ යුතු බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය පාලනය කිරීමට අසමත් වීම බරපතළ ගැටළුවක් බවයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top