ෆයිසර් මුස්තාපාට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ඇමති බලතල ඉක්මවා යමින් වැරදි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඉදිරි දින දෙක තුන ඇතුළත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (23) අනාවරණය කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා මේ බව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top