මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්ධීය ධීවරයන් දෙදෙනෙකු අතඅඩංගුවට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් දෙදෙනෙකු හා යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම මුහුදු තීරයට දකුණු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, ඉදිරි නෛතික කටයුතු සදහා ධීවරයින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිත බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top