SRILANKAN NEWS

පළාත් කිහිපයක පාසල් අද නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කීපයක පසල් වස දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. ඒ අනුව බස්නාහිර,මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල පාසල් වසා අද දින තැබීමට තීරණය කර තිබේ.

මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියේය.