කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත සිඳුකළ පරීක්‍ෂාවකදී මෙම ගංජා තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සතුව තිබී ගංජා කිලෝ 5යි ග්‍රෑම් 700ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කර තිබේ.