ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාව අද දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

ඉකුත් රජය පැවැති සමයේ වෙළෙඳ පොළේ පවතින මිලට වඩා වැඩි මිලකට වාහන අටක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ඔහුව කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top