හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පස් දෙනෙකු යළි රක්‍ෂිත බන්‍ධනාගාරයට

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සහ තවත් පස් දෙනෙකු ජනවාරි 08 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝගකර තිබේ.

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙව චෝදනා එල්ල වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top