තමිල්නාඩු රාමේස්වරම් ධීවරයන් 13 දෙනෙකු අද දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෙඩුන්තිව් මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පැමිණි ධීවර යාත්‍රා දෙකක්ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව අද බ්‍රහස්පතින්දා දින යාපනය ජලඡ සම්පත් දෙපාර්තුමෙන්තු නිලධාරින් වෙත භාරදී තිබේ.