වව්නියාවේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට..

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් වව්නියාව දුම්රිය පොළ අසලදී පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

අනතුර සිදු වු ස්ථානයේදීම එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර තවත් දෙනෙතු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අනතුර සම්බන්දයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top