ඉන්දිය ධීවරයන් 98ක් සති අන්තයේදී නිදහස්!

Gallery Picture

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ චෝදනා මත පසුගිය වසර අවසානයේ දී අත්අඩංගුවට පත්වූ ඉන්දිය ධීවරයන් 98 දෙනෙකු මෙම සති අන්තයේදී නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව පැවැසේ. ඔවුන් ඇතුළු තවත් 113 දෙනෙකු ශ්‍රී ලංකාවේ බන්‍ධනාගාරවල රඳවා තබා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top