අධිකරණය ලබාදුන් කාල සීමාව තුල අර්ජුන් මහේන්ද්‍රන් රහස් ‍පොලිසිය හමුවට පැමිණ නැහැ

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ පළමු වැනි සැකකරු ලෙස නම්කර තිබෙන දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රහස් ‍පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට අධිකරණය ලබාදුන් කාල සීමාව අදින් (15) අවසන් වේ.

සැකකාර අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රහස් ‍පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය නොතිසි නිකුත් කර තිබුණද, ඔහු මේ දක්වා මෙරටට පැමිණ නොමැති බව ‍පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top