නීති විරෝධී අයුරින් රන් බිස්කට් 10 ක් මෙරටින් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයින් තුන් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්‍ෂ 55ක් පමණ වටිනා එම රත්‍රං තොගය සැකකරුවන් සිය ගමන් මළුවල සගවා රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තාවේ.