මාතර සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිඳුව ඇති බව වාර්තාවේ. හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ බස් රථයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් එක් අයෙකු මරණයට පත්ව ඇති බව ද වාර්තාවේ