වියට්නාම් ජනරජයේ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ලුතිනන් ජෙනරල් To lam මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඇති දීර්ඝ කාලීන සබදතා සිහිපත් කරමින් දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විනි.
මේ අවස්ථාවට හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේ ද වැඩම කර සිටියහ.
Add Comment