ජාත්‍යන්තර ප්‍රජාව විසඳුමක් ලබාදිය යුතුයි – සිවාජිලිංගම්

අතුරුදන්වූවන්ගේ සිද්ධිය සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිසි අවධානය යොමු කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වැනි සැසිවාරය ජිනීවා නුවර පැවැත්වේ. පසුගිය සිකුරාදා දින එහි පැවැති අතුරු සැසිවාරයකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top