ජාතිවාද ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පළ කර යාපනයේදී උද්ඝෝෂණයක්..

නුවර සිඳුවූ ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරෝධය පළ කරමින් අද (13) දින යාපනයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ. යාපනය මධ්‍යම බස් නැවතුම් පොල ඉදිරිපිට සමාජ සාධාරණත්වය සඳහා වූ මහජන ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top