පළාත් සභා සීමා නිර්ණය වාර්තාව 21වනදා පාර්ලිමේන්තුවට

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව පවසා තිබේ.

ජාතික සීමා නිර්ණ කොමිසන් සභා වාර්තාව මේ වන විට ඉදිරිපත් කර ඇති බැවින් එය ලබන 21 වනදා පාර්ලමේන්තුවේදී විවාදය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top