ජනාධිපති සහ විපක්‍ෂ නායකයාට බැණ වැඳුණු අතුරුදන්වූවන්ගේ ඥාතීන්..

https://youtu.be/azIMqr4udzk

අද (19) දින යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපතිවරයාට එරෙහිව යාපනයේ දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක් පවත්වා තිබුණි. එහිදී පොලීසිය විසින් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන බවට පවසා විරෝධතාකරුවන් තිදෙනෙකුව කැඳවාගෙන ගිය නමුත් ජනාධිපතිවරයා හමුවීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි.

මේ හේතුවෙන් කුපිත වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සවය අවසන්වී පිටත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාට අසීමිත ලෙස බැණ වැදිමින් තම විරෝධතාවය පළ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top