හැකි නම් තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න – සුසිල් ප්‍රේමජයන්ත

පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය.

මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළ අතර තමන් සොරකම් කර නැති බවත්, පිනට ඇමැතිකම් නොලැබුණු බවද හෙතෙම පවසා තිබේ..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top