ලබන අප්‍රේල් මසට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක – මැතිවරණ කොමසාරිස්

mahintha-desapriya_මහින්ද දේශප්‍රියලබන වසරේ අප්‍රේල් මස 30 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා පළාත් පාලන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බවයි.

මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවේය.

එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top