SRILANKAN NEWS

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

පළාත් 7ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

01- හේමකුමාර නානායක්කාර මහතා – බස්නාහිර පළාත
02- කේ.සී. ලෝගේස්වරන් මහතා – වයඹ පළාත
03- නිලූකා ඒකනායක මහත්මිය – සබරගමුව පළාත
04- රෙජිනෝල්ඞ් කුරේ මහතා – මධ්‍යම පළාත
05- මාර්ෂල් පෙරේරා මහතා – දකුණු පළාත
06- එම්.පී. ජයසිංහ මහතා – උතුරු මැද පළාත
07- පී.බී. දිසානායක මහතා – ඌව පළාත