නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙලෙස අද ජනාධිපතිතුමා ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.