කිලිනොච්චිය කනකාම්බිකයි පාසලට අලුත් පුස්තකාල ගොඩනැගිල්ලක්..

img_8988කිලිනොච්චිය කනකාම්බිකයි දෙමළ පාසලේ ඉදි කරන ලද පුස්තකාල ගොඩනැගිල්ල සිසුන්ට ලබාදීමේ උත්සවය ඊයේ 16 දින පැවැත්වුණි. සෙලින්කෝ රක්‍ෂණ ආයතනයේ රුපියල් ලක්‍ෂ හතක මුදල් ආධාරයක් යටතේ කිලිනොච්චිය හමුදා ශ්‍රමයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

මෙම අවස්ථාවට කිලිනොච්චිය 57 වැනි හමුදා සේනාවේ බ්‍රිගේඩියර් අනුර රූපසිංහ සහ කිලිනොච්චිය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ත. පේරින්බරාසා, පාසල් විදුහල්පති ඇතුළු ගුරු සිසුන් සහභාගිවූහ.

img_8986 img_8994

 img_9000

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top