ජයලලිතාගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි..

maithripala-sirisena- මෛත්‍රීතමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝකය පළ කර තිබේ.

ජයලලිතා ජයරාම් තමිල්නාඩු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වු නායිකාවක් බව ට්විටර් පණිවිඩයක් මඟින් ජනාධිපතිවරයා පවසා තිබේ.

ඇයගේ අභාවය වෙනුවෙන්ත මිල්නාඩු ජනතාවටත් ඇයට ආදරය කළ අයටත් තම ශෝකය පළ කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top