යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ ලංගම බස් රියදුරන් සහ පුද්ගලික බස් රියදුරන් අතර ගැටමුක් ඇතිවූ බව වාර්තාවේ.
සිද්ධියෙන් පුද්ගලික බස් රියදුරකු වන රවීන්ද්‍රන් රෙනෝල්ට් නැමැත්තා තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. පහරදීමට සැකපිට ලංගම බස් රියදුරකුව කෝප්පායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ කෝන්ඩාවිල් ඩිපෝ ඉදිරිපිටදී ලංගම බස් රථ රියදුරන් පලාලි මාර්ගය හරහා පුන්නාලයික්කට්ටුවාන් සිට යාපනය බලා ගමන් කරමින් සිටි පුද්ගලික බස් රථයක් නවතා මෙලෙස පහරදී ඇති බව වාර්තා වේ.
Add Comment