සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කර ඇති බව වාර්තා වේ.

එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් සහිත ‘උතුම් ජීවිත පරිත්‍යාගය‘ යනුවෙන් ඉන්දුනීසියා බසින් එහි බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇත.

එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර තවමත් වෙබ් අඩවිය අක්‍රිය තත්ත්වයේ පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top