සුළු ජනතාවගේ අයිතිවාසිකම් රැකීම සඳහා ජනපති ඉදිරිපත්වී සිටිනවා – නිමල් සිරිපාල ද සිල්වා

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ රජය මේ රටේ සුළු ජනතාවගේ අයිතිවාසිකම් රැකීම සඳහා ඒවා ලබාදීම සදහා ඉතාම ලෙන්ගතුව ඉදිරිපත් වී සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වව්නියාව නගරයේ ඉදිකළ බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ රජය මේ රටේ සුළු ජනතාවගේ අයිතිවාසිකම් රැකීම සඳහා ඒවා ලබාදීම සදහා ඉතාම ලෙන්ගතුව ඉදිරිපත් වී ඇති බවද කී අමාත්‍යවරයා ඒ නිසා මේ ආණ්ඩුවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ද උතුරු පළාත් සභාවේ හෝ ඔවුන්ගේ පක්ෂය ඇතුලේ ඇති ප්‍රශ්න ඔවුන්ම බේරාගත යුතු බවද පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top