ඉදිරි සතිය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මකයි – රාජිත සේනාරත්න

ඉදිරි සතිය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා එම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ලබන සතිය තීරණාත්මකවේවි යැයි අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top