ජල්ලිකට්ටු විරෝධතාවය – 72ක් බන්‍ධනාගාරයට

ජල්ලිකට්ටු හෙවත් ගොන් පොර ක්‍රීඩාවට සහාය පළ කරමින් කළ විරෝධතාවයෙහි සිඳුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් 72 දෙනෙකුව තමිල්නාඩු එලුම්පූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රියේ ඔවුන්ව පුලල් බන්‍ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ බොහෝ පිරිසක් තුවාල ලබා සිටීමෙන් ඔවුන්ව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top