ජාතික විගණන පනත ලබන අප්‍රේල් මස පාර්ලිමේන්තුවට..

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකසන ලද නව විගණන පනත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

අදාළ පනත මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමුකර අැති අතර මුදල් අමාත්‍යංහය විසින් ඒ සම්බන්ධයෙන් දෙනු ලබන නිරීක්‍ෂණ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පනතේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top