සහල් මාෆියාකරුවන් සමඟ රජයට සටන් කිරීමට සිදුව තිබේ – රජය

සහල් මාෆියාකරුවන් සමඟ රජයට සටන් කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත සහල් මිල අනවශ්‍ය පරිදි ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන බවත්, අද වන විට ජනමාධ්‍ය නිදහසද ඕනවට වඩා තිබෙන අතර, සහල් මිල අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top